ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ වනවා.
ඒ ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන මූලස්ථානයේදීයි.
එක්සත් ජාතික පක්ෂයද පසුගිය දිනක සිය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා.
