රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කෙරෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT