විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙන් සනත් පූජිත මහතා විශ්‍රාම ගෙන තිබෙනවා.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී ඔහු සඳහන් කලේ අද සිට තම විශ්‍රාම යාම බලාත්මක වන බවයි.
මේ අතර නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එල් එම් ඩී ධර්මසේන මහතා පත් කර තිබෙනවා.
