ආහාර සුරක්ෂිතාව සදහා පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියේ වගා සංග්‍රාමය සදහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගතයුතු බවයි.
මෙම සාකච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරුන් සහ නිලධාරින් පිරිසක් එක්ව සිටියා.
