ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සංවිධාන කරන දැවැන්ත විරෝධතා පාගමන හෙට මහනුවරින් ගමන් ආරම්භ කෙරෙනවා.
මැයි පළමුවනදා කොළඹට ළගාවන ලෙසයි එය සැළසුම් කර ඇත්තේ.
සුදු හෝ කලු පැහැති ඇඳුමින් සැරසී මෙම පාගමනට සහභාගී වන්නැයි සමගි ජන බලවේගය රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.