සංශෝධිත නව ගෑස් මිල ගණන් පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ, නව මිල ගණන් මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවය.
