ගුරු – විදුහල්පති සහ ගුරු උපදේශක සේවය සංවෘත සේවාවක් බවට පත්කරන ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුවර්ධන මහතා වෘත්තීය සමිති වෙත පොරොන්දුවක් දී තිබෙනවා.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග අද (09) පස්වරුවේ අධයාපන අමාතයංශයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම පොරොන්දුව දුන් බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.