සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

සංචාරකයින්ට නිකුත් කළ නව නිර්දේශ ගැන විශේෂඥ වෛද්‍ය සංගමයේ අප්‍රසාදය

Editor by Editor
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
air port KATUNAYAKE BIA
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විදෙස් සංචාරකයින්ට මෙරටට ඇතුළු වීමේදී නිර්දේශ කර තිබු අනිවාර්ය පී සී ආර් පරීක්ෂණය අවලංගු කර ඒ වෙනුවට නිකුත් කල නව නිර්දේශය ප්‍රතික්ෂේප කරන බව විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරනවා.

විදෙස් සංචාරකයින් මෙරටට ඇතුලු වීමේදී, ඔවුන් විසින් රැගෙන එන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බවට ඇති සහතිකය සහ රටට ඇතුලු වීමට පෙර පැය 72 කට පෙර ලබා ගත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල පමණක් ප්‍රමාණවත් බවයි මෙම නව නිර්දේශය වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය හේතුවෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රටට ඇතුළු වීමට ඇති හැකියාව ඉතා ඉහළ බවයි.

ආසාධිතයන් වැඩි වීම මගින් සියල්ලන් සිදුකළ කැපකිරීම් මගින් රෝග පාලනයේ ලබා ඇති ප්‍රගතිය මුළුමනින්ම පාහේ යළි ගිලිහී යාමට ඇති අවදානම අවතක්සේරු කළ නොහැකි බවද ඔවුන් අවධාරණය කරනවා.

මින් පෙරද අසත්‍ය පී සී ආර් වාර්තා සහ අසත්‍ය එන්නත්කරණ වාර්තා ද මෙරට මෙන්ම විදෙස් රටවලද වාර්තාවී ඇති බැවින් නව නිර්දේශය හරහා මෙවැනි භයානක ප්‍රතිඵල වැඩිවිය හැකි බවද සදහන්.

ඒ හේතුවෙන් විශාල වියදමක් දරා ගුවන්තොටුපළ තුළ ඉදිකළ රසායනාගාරය ප්‍රයෝජනයට නොගැනීම හා අනිවාර්ය පී සී ආර් පරීක්ෂණය ඉවත් කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් මත ගෙන ඇති තීරණයක් නොවන බවයි විශේෂඥ වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වන්නේ.

එහිදී අපේක්ෂිත අරමුණු ද ඉටු කර ගැනීමට නොහැකි බැවින් මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ගත් තීරණ සම්බන්ධව රටේ වගකිව යුතු පුද්ගලයින් විසින් අදාළ විශේෂඥයන් සමග සමාලෝචනයක් කිරීම අත්‍යවශ්‍ය බවත් එමගින් ගන්නා මාර්ගෝපදේශ රටේ සුභසිද්ධිය සඳහා විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරනවා.

Editor
Editor
Tags: PCRනව නිර්දේශයපී සී ආර්විදෙස් සංචාරකයින්විශේෂඥ වෛද්‍ය සංගමය
Previous Post

තවත් කොවිඩ් ආසාදිතයින් 249 ක්

Next Post

“අපරාධ අඩු කරන්න නම් අපරාධ කරන්න භය නැති කරන්න ඕනෑ”

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“අපරාධ අඩු කරන්න නම් අපරාධ කරන්න භය නැති කරන්න ඕනෑ”

"අපරාධ අඩු කරන්න නම් අපරාධ කරන්න භය නැති කරන්න ඕනෑ"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In