දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ ඒ වෙනුවට විභාග අපේක්ෂකයන් සදහා පැමිණීමේ ලේඛන ක්‍රමවේදයක් භාවිත කරන බවයි.
