ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 02 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.
රාත්‍රී 08 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එය ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පළමු පන්දුවාර 20 තරගයෙන් ඉන්දියාවට ළකුණු 38 ක ජයක් හිමිවුණා.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT