ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කරගත් නව බලවේගයක් ගොඩනැගිය යුතු බවට රටපුරා ඉල්ලීමක් ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
අද මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පක්ෂය යළි ශක්තිමත් කිරීමේ වැඩපිළීවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් සුලූ පක්ෂයක් බවට පත් නොකරන බවද දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළා.