ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
එබැවින් අවම කාර්ය මණ්ඩලයක් සහිතව දෛනික කටයුතු පවත්වාගෙන යාමට තීරණය කළ බවයි ක්රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම ආරාධිත පන්දුවාර 20 ලීග් තරගාවලිය සැළසුම් කල පරිදි හෙට (12) සිට ආරම්භ වන බවද එහි සඳහන්.
