ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරව ලබාගෙන ඇති ණය සදහා වන ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ දිනයේදි ගෙවා තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ විදෙස් සංචිත වලට බලපෑමක් නොවන පරිදි මූළ්‍යමය පාලනය තුලින් අනුගමනය කළ ක්‍රමවේදය තුල මෙම මුදල ගෙවීමට හැකියාව ලැබුණු බවයි.