ගෝලීය තිරසාර සංවර්ධන දර්ශකයේ 02 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.
ඒ බින්දුවයි දසම 08 යි 03 යි 06 ක ශ්‍රේණිගත කිරීමක් හිමිකර ගනිමින්.
ආයු අපේක්ෂාව / පාසල් යන වසර ගණන / ඒක පුද්ගල ආදායම / කාබන් විමෝචනය වැනි සාධක කිහිපයක් පදනම් කරගනිමිනුයි මෙම දර්ශකය සකස් කර ඇත්තේ.
නවතම දර්ශකයට අනුව පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ කොස්ටාරිකා රාජ්‍යයයි.
මුල් ස්ථාන 10 ට ඇතුළත් එකම ආසියානු රට වන්නේද ශ්‍රී ලංකාවයි.
