සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ඊයේ කොරෝනා ආසාදිතයින්  697 ක් / මරණ 23 ක්

    කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට කමිටු 02 ක්

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකට එක් වූවත් මේ මොහොතේ 50%ක ඡන්ද පදනමක් නැහැ

    සංහිඳියාවේ සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න ජනපති දැනුම්දෙයි

    නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට

    මුල්ලේරියාව දරුවාගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    පුංචි ඡන්දයේ පෙත්සමට විශේෂ තීරණයක්

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    කළුතර උපකාරක පන්ති ගුරා යළි රිමාන්ඩ්

    කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ

    SF ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා ඇමරිකා සහාය

Admin by Admin
2 years ago
in ප්‍රමුඛ පුවත්
0
GAMINI LOKUGE
0
SHARES
22
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ  මහතා හා ඇමරිකා එක්සත් ජනපද  තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් (Susan.F.walke) මහත්මිය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී අද (2021.07.30) පැවැත්විණි.

මගී හා භාණ්ඩ ප්‍රවාහන‍ ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුලත් Fortune 500 දර්ශකයට අයත් ප්‍රමුඛතම සමාගම් වල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම සදහා    ලබා  දිය හැකි සහාය පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංයේ ලේකම් මොන්ටි රණතුංග, ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරි ලුයිස්. ජී .සලාස් (Luis.G.Salas)   හා ප්‍රවාහන අමාත්‍යතුමන්ගේ  පෞද්ගලික ලේකම් තුෂාර වජිර පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.

Admin
Tags: americaGAMINI LOKUGETRAINUNITED STATES OF AMERICAUSA
Previous Post

දෙවන මරණ පරික්ෂණය සදහා ගොඩගත් ඉෂාලිනි ගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට

Next Post

මෙරට දුම්රිය සම්බන්ධයෙන් අමෙරිකා ආර්ථික අංශ ප්‍රධානී සහ ඇමති ලොකුගේ අතර හමුවක්

Admin

Admin

Related Posts

ඊයේ කොරෝනා ආසාදිතයින්  697 ක් / මරණ 23 ක්
දේශීය

කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට කමිටු 02 ක්

by Editor
June 9, 2023
නීතිවිරෝධීව ගෙන්වූ කහ කිලෝ 1157 ක් සමග 02 ක් අත්අඩංගුවට
දේශීය

මුල්ලේරියාව දරුවාගේ මරණයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

by Editor
June 9, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

පුංචි ඡන්දයේ පෙත්සමට විශේෂ තීරණයක්

by Editor
June 9, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

කළුතර උපකාරක පන්ති ගුරා යළි රිමාන්ඩ්

by Editor
June 9, 2023
කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ
දේශීය

SF ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි

by Editor
June 9, 2023
Next Post
මෙරට දුම්රිය සම්බන්ධයෙන් අමෙරිකා ආර්ථික අංශ ප්‍රධානී සහ ඇමති ලොකුගේ අතර හමුවක්

මෙරට දුම්රිය සම්බන්ධයෙන් අමෙරිකා ආර්ථික අංශ ප්‍රධානී සහ ඇමති ලොකුගේ අතර හමුවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In