මෙවර ඔලිම්පික් තරගාවලියේ දැනට ඉතිරිව පවතින ශ්රී ලංකාවේ එකම බලාපොරොත්තුව බවට පත්ව සිටින මැටිල්ඩා කාර්ල්සන් අශ්වාරෝහක සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරගයට අද සහභාගී වනවා.
ශ්රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 03.30 ට එය ආරම්භවීමට නියමිතයි.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT