ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 419 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 86 දහස් 183 දක්වා ඉහළ ගියා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11 දහස් 154 ක්. තවත් කොවිඩ් මරණ 21 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.
මේ අනුව මෙරට මුලූ කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 14 දහස් 944 දක්වා ඉහළ ගියා.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 210 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 60 දහස් 085 දක්වා ඉහළ යනු ඇති.