ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 538 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 57 දහස් 164 ක්.
තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15 දහස් 927 ක්.
මෙරට කොවිඩ් ආසාදිතයින් අතරින් තවත් 376 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5 ලක්ෂ 27 දහස් 110 දක්වා ඉහළ යනු ඇති.
මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 127ක් ලෙසයි පවතින්නේ.