අද දිනයේ මේ දක්වා කාලය තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 490 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 26 දහස් 873 ක් ලෙසයි පවතින්නේ.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 33 දහස් 043 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 402 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 80 දහස් 499 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 13 දහස් 331 ක් වාර්තා වී තිබෙනවා.