සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    75 වන ජාතික නිදහස් සැමරුම අදයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home Covid 19

ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1815 ක් / මරණ 43 ක්

Admin by Admin
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදි තවත් කොවිඩ් ආසාධිතයන් 1815 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 02 ලක්ෂ 93 දහස් 113 ක්.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 23 446 ක්.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 65 දහස් 708 දක්වා ඉහළ ගියා.

මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4002 දක්වා ඉහළ ගියා.

ඒ ඊයේ දිනයේදී තවත් මරණ 43 ක් තහවුරු වීමත් සමගයි.

ඉන් 35 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

Admin
Tags: CORONAcorona virusCOVID19කොරෝනාකොවිඩ්
Previous Post

ටෝකියෝ ඔලිම්පික් : ටෙහානිට 50 දෙනෙකු අතුරින් 49 වන ස්ථානය

Next Post

දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුව ඩෙල්ටා ව්‍යාප්තිය ද ??

Admin

Admin

Related Posts

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

by Admin
February 4, 2023
Next Post

දෛනික ආසාදිතයින් ඉහළ යාමට හේතුව ඩෙල්ටා ව්‍යාප්තිය ද ??

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In