ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 2420 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 13 දහස් 769 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 28 393 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 80 දහස් 868 දක්වා ඉහළ ගියා.
මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4571 ක් ලෙසයි පවතින්නේ.
