ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2510 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා මෙරටින් සටහන්ව ඇති මුලු ආසාධිතයන් ගණන 311,349 කි.
27,998 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT