ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය ක්‍රෙග් අර්වින් ට පවරා තිබෙනවා.
එක්දින තරග 03 ක සංචාරයක් සඳහා ඔවුන් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.
පළමු තරගය ජනවාරි 16 වනදාත් – දෙවන තරගය ජනවාරි 18 වනදාත් – 03 වන තරගය ජනවාරි 21 වනදාත් පැවැත්වෙනවා.
තරග 03 ම පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.