ශ්රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පළමු තරගය අද පෙරවරු 09 යි 30 ට චිතගොං හිදී ආරම්භ වනවා.
දෙවන තරගය ලබන 23 වනදා ඩකා හිදී යි ආරම්භ වන්නේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් අධියරක් ලෙසයි මෙම තරගාවලිය ක්රියාත්මක වන්නේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT
© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT