සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා

Admin by Admin
3 weeks ago
in ක්‍රීඩා
0
ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

දිවා ආහාරයෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තරගය තවමත් ආරම්භ වී නොමැත.

ඊයේ (12) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 28ක් ලබාගෙන සිටී.

ඒ අනුව, තරගය ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට තවත් ලකුණු 257ක් අවශ්‍ය වෙයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 355ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 373ක් ලබාගත්තේය.

කෙසේවෙතත් දෙවන ඉනිමේ දි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 302ක් පමණි.

Admin
Tags: ටෙස්ට්ටෙස්ට් ක්‍රිකට්නවසීලන්තය
Previous Post

අපි මැතිවරණ වලට බය නැහැ – හිටපු ජනපති මහින්ද

Next Post

යාල්දේවී කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී පනී

Admin

Admin

Related Posts

ක්‍රීඩා

ලෝක කුසලානයට සෘජුවම එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

by Admin
March 31, 2023
ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by Admin
March 31, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ICCයට ලිපියක්

by Admin
March 30, 2023
Wanindu
ක්‍රීඩා

වනිඳු පසුබසී

by Admin
March 29, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

by Admin
March 28, 2023
Next Post
යාල්දේවී කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී පනී

යාල්දේවී කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී පනී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In