ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාර්ක් / ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් හෙට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 4 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ටේ්‍රලියානු නායක ඒරන් ෆින්ච් පවසනවා.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාට විවේකයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
මෙල්බර්න් හී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායකයා මෙම අදහස් පළ කලේ.
නව සැලැස්මක් යටතේ හෙට තරගයට ක්‍රීඩා කරන බවද ඒන් ෆින්ච් මේ බව අවධාරණය කළා.