ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ජයග්‍රාහී මානසිකත්වයක පසුවන බැවින් වරින් වර ක්‍රීඩක වෙනස්වීම් සිදු නොකළ යුතු බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.
භානුක රාජපක්ෂ ඔස්ට්‍රf්ලියානු එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම යෝග්‍ය දැයි සමාජ මාධ්‍ය සංවාදයකදී ඉදිරිපත් වූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි ජයසූරිය මේ බව සදහන් කළේ.
ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ්ද ඊට මෙලෙස ප්‍රතිචාර පළ කළා.