ශ්‍රී ලංකා – ඔස්ටේරලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තාවකාලික ක්‍රීඩාගාරයක් අයහපත් කාළගුණය හමුවේ කඩා වැටී තිබෙනවා.
දැඩි සුළං තත්වය සහ වර්ෂා කාළගුණයයි ඊට බලපා ඇත්තේ.
අද තරගය ප්‍රමාද වී ඇත්තේද වර්ෂා කාළගුණය හේතුවෙනුයි.
ඡායාරූප – සමාජ මාධ්‍ය