සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ශ්‍රී ලංකා ආර්ථිකයේ දරුණු පහළ යාමක්

Admin by Admin
2 weeks ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
උද්ධමනය පහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

2022 වසරේ සිව්වන කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 12.4 ක සෘණ වර්ධන වේගයක් වාර්තා කරමින් පහත වැටී ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, 2022 වර්ෂ්‍ය සඳහා නිකුත් කළ ආර්ථික දර්ශක ඇස්තමේන්තු විශ්ලේෂණයට අනුවයි.

එම වාර්තාවට අනුව සිව්වන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන තිස්තුන් ලක්ෂ 31,073 සිට රුපියල් මිලියන විසි නවලක්ෂ 17,721 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව 2022 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 7 යි දශම 8 ක සෘණාත්මක වර්ධනයක් ලෙයසි ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කර ඇත්තේ.

කෘෂිකර්මාන්ත අංශයේ සියයට 4 යි දමඑ 6 ක පහත වැටීමක් සිදුව තිබෙනවා. කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම් පහත වැටී ඇත්තේ සියයට 16 කින්. සේවා අංශයේ ක්‍රියාකාරකම් ද සියයට 2 කින් පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

2018 වර්ෂයෙන් පසුව වසරක් තුළ වාර්තා වන අඩුම දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේදී වාර්තාවී තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්.

Admin
Tags: ආර්ථිකයජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවදළ දේශීය නිෂ්පාදිතය
Previous Post

විනිසුරු වැටුප් වලින් බදු අය කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Next Post

ශ්‍රී පාද වන්දනාවේ ගිය-යන බැතිමතුන්ට නිවේදනයක්

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
සිරිපා වන්දනා සමයට මාර්ගෝපදේශ මාලාවක් – එන්නත් කාඩ්පත අනිවාර්යයි

ශ්‍රී පාද වන්දනාවේ ගිය-යන බැතිමතුන්ට නිවේදනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In