ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 268ක් රැස්කර ගැනීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ චරිත් අසලංක හතරේ පහර 12ක් සමග පන්දු 95කදී ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්විය.
ධනංජය ද සිල්වා පන්දු 59කදී හතරේ පහර 5ක් සමග ලකුණු 51ක් රැස්කරගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Fazalhaq Farooqi සහ Fareed Ahmad කඩුලු කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.