ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 1263 ක් ඊයේ දිනයේදී හඳුනා ගැණුනා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 23 දහස් 248 දක්වා ඉහළ ගියා.
තවත් කොවිඩ් ආසාධිත මරණ 36 ක් ශ්‍රී ලංකාවෙන් පෙරේදා වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් මරණ ගණන 15 දහස් 692 දක්වා ඉහළ ගියා.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 93 දහස් 602 ක් බවට පත්වුණා.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 13 දහස් 954 ක්.