සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    SAJITH PREMADASA

    විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    GAMUNU WIJERATHNE

    ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

    මහ බැංකුව $ මිලියන 1671ක් මිලදී ගනී / බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

    ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

    ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    SAJITH PREMADASA

    විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    GAMUNU WIJERATHNE

    ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

    මහ බැංකුව $ මිලියන 1671ක් මිලදී ගනී / බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

    ත්‍රීරෝද රථ මීටර් සවි කිරීම කල් යයි

    ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ශ්‍රී ලංකන් නිසා සෑම අයෙකුම රු 32,000 ක් ණයයි

Editor by Editor
1 month ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
SRI LANKAN AIR LINES
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළිවිය.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගම එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,

“පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා. අපි ගණනය කරලා බැලුවා.. ඒක පුද්ගල ශ්‍රී ලාංකික ණය උරුමය කීයද කියලා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සමස්ථ අලාභය අපි බෙදුවොත් ජනගහනයෙන්.. රුපියල් 32,000ක් විතර එක්කෙනෙකුට හිමි වෙනවා ණය කොටස.”

 

Editor
Editor
Tags: ශ්‍රී ලන්කන්ශ්‍රී ලන්කන් ගුවන් සමාගම
Previous Post

අද පැය 10ක ජල කප්පාදුවක්

Next Post

පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්

Editor

Editor

Related Posts

SAJITH PREMADASA
දේශීය

විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි

by Editor
June 1, 2023
බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්
දේශීය

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

by Editor
June 1, 2023
ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්
දේශීය

භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

by Editor
June 1, 2023
GAMUNU WIJERATHNE
දේශීය

ඉන්ධන මිලට ප්‍රතිචාර දක්වමින් බස් ගාස්තු සංශෝධනයක් ?

by Editor
June 1, 2023
දේශීය

මහ බැංකුව $ මිලියන 1671ක් මිලදී ගනී / බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

by Editor
June 1, 2023
Next Post
සමෘද්ධි බැංකුව ගනුදෙනු නැකත වර්ජනය කරයි

පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In