සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

    ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

    යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය

    රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

    යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය

    නව ගාස්තු ක්‍රමයේ පළමු මාස 03 තුළ විදුලිබල මණ්ඩලයට රු බිලියන 108 ක ආදායමක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

වෛද්‍ය ෂාෆිට හිග වැටුප් දෙන්නැයි කළ දැනුම්දීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Manoj Dewarajage by Manoj Dewarajage
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් නිවෙස් තුල අධීක්ෂණයට මාර්ගෝපදේශ මාලාවක්
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

නීති විරෝධී ආකාරයෙන් කාන්තාවන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ලවී අනිවාර්යය නිවාඩු යවා සිටින වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතාට හිමි හිග වැටුප් ගෙවන්නැයි කළ දැනුම්දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයංශය කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.

වෛද්‍ය එස්. එස්. එම්. සාෆී මහතාගේ අනිවාර්ය නිවාඩු කාලයේ වැටුප් සම්බන්ධව නිකුත් කෙරුණු ලිපිය සම්බන්ධයෙනි.

වෛද්‍ය එස්. එස්. එම්. සාෆී මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී ඔහු විසින් සිදු කරන ලැබූ සිසේරියන් සැත්කම්වලදී සිංහල කාන්තාවන් වඳ භාවයට ලක්වන අයුරින් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වීම මත ඒ සම්බන්ධයෙන් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් යුක්ත විද්වත් කමිටුවක් පත්කොට විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කල අතර ඒ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට 2019.06.11 වාර්තා කරනු ලදුව, වෛද්‍ය සාෆි මහතා අනිවාර්ය නිවාඩු ගැන්වීම සඳහා සෞඛ්‍ය සේවා කමිටුව විසින් 2019.06.11 දිනැතිව අනුමැතිය ලබා දී ඇත.

මූලික විමර්ශනය සඳහා පත්කල විද්වත් කමිටුව විසින් 2020.01.20 දිනැතිව අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවන බැවින් වෛද්‍ය සාෆී මහතා තවදුරටත් අනිවාර්ය නිවාඩු මත තැබීම නිර්දේශ කර ඇත.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තෙන් ඇපමත නිදහස් වීමෙන් පසු වෛද්‍ය සාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අභියාචනා ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් අනිවාර්ය නිවාඩු ගැන්වීම සුදුසු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත නිර්දේශ කරන ලදුව එකී කමිටුව විසින් 2020.10.12 දිනැතිව තවදුරටත් අනිවාර්ය නිවාඩු මත තැබීම සඳහා එකඟතාවය ලබාදී ඇත.

වෛද්‍ය සාෆී මහතා විසින් 2021.10.27 දින සෞඛ්‍ය ලේකම්ට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිපි ඉදිරිපත් කරමින් තමන්ට අනිවාර්ය නිවාඩු ගැන්වීමේ කාලය සඳහා කිසිදු වැටුපක් ගෙවා නොමැති බවටත් ඒ අනුව වැටුප් ගෙවන ලෙසට හා නැවත සේවයේ පිහිටුවන ලෙසටත් ඉල්ලීම් කර ඇත.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය‌ සේවා කමිටු ලේකම්ගේ අංක HSC/DIS/028/2019 හා 2021.11.30 දිනැති ලිපිය මගින් අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.2 වගන්තියට අනුකූලව ක්‍රියා නොකිරීමට හේතු කවරේද යන්න  විමසීමට අනුව එකී සෞඛ්‍ය සේවා කමිටුව වෙත වාර්තා කිරීම සඳහා ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.2 වගන්තියට අනුව වැටුප් ගෙවන ලෙසත් එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු ඉදිරිපත් කරන ලෙසත් කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෙත දන්වා ඇත.

අනිවාර්ය නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ජේදයේ 20.1 හා 20.2 වගන්තිවලට අනුව සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බැවින් වෛද්‍ය සාෆි මහතාට අනිවාර්ය නිවාඩු ගැන්වූ කාලය සඳහා ඔහුට හිමි විය යුතු වැටුප් ගෙවන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෙත උපදෙස් ලබා දී ඇති අතර කිසිදු අවස්ථාවකදී ඒ මහතා නැවත සේවයේ පිහිටුවීමට උපදෙස් ලබාදීමක් හෝ නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමක් සිදු කර නැත.

ඩී. එල්.යූ. පීරිස්

අතිරේක ලේකම් (පාලන) 01 

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: අනිවාර්යය නිවාඩු යවානීති විරෝධී ආකාරයෙන්වන්ද්‍යාකරණයවෛද්‍ය මොහොමඩ් ෂාෆිහිග වැටුප්
Previous Post

ප්‍රියන්ත ඝාතනයට තවත් 33 ක් අල්ලයි

Next Post

පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමේ තවත් රහසක් විපක්ෂ නායක හෙලිකරයි

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
දේශීය

13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

by Admin
January 27, 2023
සමගි ජන බලවේගය සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද
දේශීය

ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල, රු 20 ක් දක්වා ඉහළට

by Admin
January 27, 2023
යළ කන්නෙට බණ්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනයට අනුමැතිය
දේශීය

රජය විසින් සපයන ලද යුරියා පොහොරවල කළුපැහැති පණුවන් විශේෂයක් ?

by Admin
January 27, 2023
Next Post
ආණ්ඩුව රටට හැංගු පොහොර කතාව විපක්ෂ නායක හෙලිකරයි

පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමේ තවත් රහසක් විපක්ෂ නායක හෙලිකරයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In