පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන්ට චෝදනා ඉදිරිපත් නොකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නැයි සමගි ජන බලවේගය රජයට දැනුම් දෙනවා.
මේ ඒ පිළිබඳ නිවුස් රේඩියෝවට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ජේ සී අලවතුවල මහතා.
