පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුවෙකු මියගිය අවස්ථාවකදී එය අවම බලය නොව උපරිම බලයක් භාවිත කිරිමක් වන බව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය පෙන්වා දෙනවා.
එහි ලේකම් අධි නීතීඥ ලාල් විිපේනායක මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ උපරිම බලය භාවිතයට අදාලව නෛතික විධිවිධාන ගණනාවක් පොලිසිය අනුගමනය කළ යුතු බවයි.