2021/2022 මහ කන්නයේ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් බලපෑමට ලක්වූ ගොවීන්ට හෙක්ටාරයකට රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
මේ කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිලි කල කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා.
