වීසා නොමැතිව මෙරට රැදි සිටි විදේශිකයන් දෙදෙනෙක් ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිඛෙනවා.
කලුතර දකුණ පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.
ඔවුන් අත්අඩංගුවට පත්ව තිබුනේ කලුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුමකඩ හන්දියේදියි. සැකකරුවන් අවුරුදු 21 හා 23 යන වියේ පසුවන්නන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.