මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව අයි සී සී ය විසින් නම්කළ සුපිරි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස එම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ චරිත අසලංකයි.
මෙම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්.