සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

ඒ, රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මස 31 සිට විශ්‍රාම ගැන් වූ පසුබිමක් තුළයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වත් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් ද පැවැත්වූ නමුත්, තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ද ලේකම්වරයා පැවසීය.

Admin
Tags: රාජ්‍ය පරිපාලනවිශ්‍රාම වයසවිශේෂඥ වෛද්‍යවරුන්
Previous Post

මග නැගුම සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

පළමු T20 තරගය අද

Admin

Admin

Related Posts

RANJITH MADDUMA BANDARA
දේශීය

මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

by Admin
March 21, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

by Admin
March 21, 2023
නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ
දේශීය

නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

by Admin
March 21, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

by Admin
March 21, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Admin
March 21, 2023
Next Post
පළමු T20 තරගය අද

පළමු T20 තරගය අද

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In