සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රජයට අපූරු පාඩමක්

"මළගිය අයකුට වඩා පණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩිය"

Tharaka S Padukka by Tharaka S Padukka
2 years ago
in Covid 19, දේශීය, ප්‍රමුඛ පුවත්
0
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රජයට අපූරු පාඩමක්

Group of modern doctors standing as a team with arms crossed in hospital office. Physicians ready to examine and help patients. Medical help, insurance in health care, best desease treatment and medicine concept.

0
SHARES
31
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොවිඩ් 19 ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංචරණ සීමා ඉවත් කළේ ඇයිදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ප්‍රශ්ණ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ දැඩි අවදානම් තත්වයක් මධ්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් හා සමාන බවයි.

රටේ සෞඛ්‍ය අංශ දුර්වලවී කොරෝනා රෝග ව්‍යාප්තිය වැඩි වුවහොත් බලාපොරොත්තු වන ආකාරයේ සංචාරකයින්ගේ පැමි”මද සිහිනයක් පමණක් වනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

පවතින තත්වය අවබෝධ කරගනිමින් නැවත සමාලෝචනයක් කර සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධන ක්‍රියාත්මක කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ.

පුරවැසියන්ගේ ආදායම් මාර්ග රැකදීම ඉතා වැදගත් වන බව පිළිගන්නා නමුත් ඔවුන් ජීවත් කරවීම ඊට වඩා වැදගත් බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, වෛද්‍යවරුන් ලෙස ඉගෙනගත් ආප්තෝපදේශයක් සදහන් කරමින් සිය නිවේදනය අවසන් කර තිබෙනවා.

මළගිය අයකුට වඩා පණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩිය යනුවෙන් එහි සදහන්.

Tharaka S Padukka
Tharaka S Padukka
Tags: DELTASRI LANKAකොවිඩ් 19විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයසංචරණ සීමා
Previous Post

නිරෝධායන නීති කඩන බස් සේවකයින් අද සිට අත්අඩංගුවට

Next Post

ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 2450ක් – මරණ 4645 දක්වා ඉහළට

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ලංකාවෙන් ඊයේ තවත් කොවිඩ් ආසාධිතයන් 2150 ක්

ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 2450ක් - මරණ 4645 දක්වා ඉහළට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In