සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලැබුණු මුල් අවස්ථාවේදිම ආණ්ඩුව රට ලොක් ඩවුන් කළේනම් වර්තමානයේ මෙවන් බරපතල ව්‍යසනකාරී තත්වයක් උද්ගත නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ජන සමාජයෙන් එල්ල වු බරපතල පීඩනය හමුවේ ආණ්ඩුවට රට ලොක්ඩවුන් කිරීමට සිදුවු බවයි.