සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විරෝධතා මුවාවෙන් දේපල හානි කළොත් දැඩි පියවර

ඉදිරියේදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විජේසේකර මහතා විසින් අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශය

Hasitha Samaraweera by Hasitha Samaraweera
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
පාස්කු ප්‍රහාරයේ විමර්ශණ ගැන කාදිනල් හිමිගේ විවේචනයට මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි
0
SHARES
97
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉදිරියේදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විජේසේකර මහතා විසින් අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශය

මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මගේ වගකීම;  නීතිය හා සාමය රැකීම සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එක. අපි දන්නවා ගෑස්, විදුලිය,ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිනවා. මෙම තත්ත්වය උදාවීම ගැන රජයක් වශයෙන් වගකීමෙන් බැහැර වෙන්න බැහැ. බැහැර වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් ජනතාව උද්ඝෝෂණ තියනවා, රැළි පවත්වනවා. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක රජය විසින් කිසිසේත්ම උදුර ගන්නෙ නැහැ. නමුත් උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපලවලට හානි සිදු කරනවා නම්, වෙළඳසැල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලීසිය දැඩි නිතිමය පියවර ගන්නවා කියන එක ඉතා පැහැදිලිව මම කියන්න කැමතියි.

පොලීසියට උපදෙස් දීල තිබෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටින අය හඳුනා ගන්නා ලෙසත්, විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ටත් හිරිහැරයක් නොවන ලෙසට කටයුතු කරන ලෙස මම පොලීසියට උපදෙස් ලබා දීල තියෙනවා.

පොලීසිය කරන්නෙ තමන්ගෙ රාජකාරිය. මිරිහාන සිද්ධියේ දේපල හානිය රුපියල් ලක්ෂ 390 ක්. ඒ සම්බන්ධයෙන් රාජකාරී කරන්න ගිහින් මගේ පොලිස් නිලධාරීන් 17 ක් බරපතල තුවාල ලැබුවා. සමහරු තුවාල කරගෙන තවමත් රෝහල් ගතව සිටිනවා. ඔවුන් තුවාල කරගෙන, අපහාස විඳගෙන කඩාකප්පල්කාරීන්ගෙන් බැණුම් අහගෙන ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ රාජකාරිය. ඔවුන්ගේ එම රාජකාරිය පිළිබඳව අවබෝධයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන්, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව රජය හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ. ලෝකයේ බොහෝ රටවල් මේ හා සමාන ප්‍රශ්නවලට මුහුණ දෙනවා. රජය මේ ප්‍රශ්න විසඳීමට කෙටිකාලීන  සහ දිගුකාලීන සැලසුම් දැනටමත් හදල තියෙනවා. ඒ සැලසුම් පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. කඩා කප්පල්කාරීන්ගේ යෝජනාවලට රැවටෙන්න එපා. නීතිය හා සාමය රකින ගමන් ජනතා ප්‍රශ්න විසඳීමට රජය බැඳී සිටින බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව ජනතාවට කියා සිටිනවා.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: policeSarath Weerasekaඋද්ඝෝෂණමහජන ආරක්ෂක අමාත්‍සරත් විජේසේකර
Previous Post

ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ?

Next Post

හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී පරදවමු

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“අයවැයෙන්වත් රාජ්‍ය සේවකයින්ට දුන් පොරොන්දු ඉටුකරන්න”

හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී පරදවමු

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In