වෘත්තිය අරගල හමුවේ කොරෝනා උත්සන්න වී තවත් මාස දෙකකින් රට ලොක්ඩවුන් කිරිමට සිදුවුවහොත් එය බරපතල ඛේදවාචකයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය සමයේදිද වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වසංගතය ව්‍යාප්ත වු බවයි.