සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

    ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

    පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

    138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි

    අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

    ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට

    ඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විභාග සහතික ගෙදර ඉඳන්ම Online ක්‍රමයට අයදුම් කරන්නේ මෙහෙමයි

Admin by Admin
2 months ago
in දේශීය, විශේෂාංග
0
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
0
SHARES
71
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විභාග සහතික පත් ලබාගැනීමට මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණා.

විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගැනීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම වෙබ් අඩවියට පිවිසිය යුතු අන්දම සහ අදාළ සහතිකපත් ඇණවුම් කිරී‍ම, මුදල් ගෙවීම ඇතුළු සමස්ත ක්‍රමවේදය පියවරින් පියවර පහත දැක්වේ.

·www.doenets.lkවෙබ් අඩවියට පිවිසෙන්න
·එහි ඇති Request for certificate වෙත පිවිසෙන්න
·ඉදිරියට ගිය පසු Request certificate නමින් සඳහන්ව ඇති කොළ පැහැති කොටුව ක්ලික් කරන්න
·ඉන්පසු ලැබෙන තිරයේ ජාතික හැඳුන්ම්පත් අංකය, ජංගම දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතොත් එයද ඇතුලත් කරන්න.
·එසැනින් ඔබගේ ජංගම දුරකථන අංකයට හා විද්‍යුත් තැපැල් ලිපිනයට OTP අංකයක් ලැබෙන අතර එය පද්ධතියට ඇතුලත් කල යුතුය.
·ඉන්පසු ඔබට සහතිකපත් අවශ්‍ය විභාගය හා වර්ෂය තෝරා විභාග අංකය ඇතුලත් කරන්න.(2001සිට මේ දක්වා පැවති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල සහතික පමණක් දැනට මේ යටතේ ලබාගත හැක)
·ඉන්පසු ඔබගේ නම තිරයේ දිස්වන අතර, එහි නිරවද්‍යතාවය පරික්ෂා කරන්න.
·කිසියම් ගැටළුවක් පවතීනම්, තිරයේ දිස්වන දුරකථන අංකවලට කථා කරන්න.
·ඉදිරියට ගිය පසු විභාග සහතික පත් නිකුත් කරන ක්‍රම කිහිපයක් ඔබට හමුවන අතර, අවශ්‍ය සහතික පත් ප්‍රමාණය සහ නිකුත් කළ යුතු ආකාරය තහවුරු කරන්න.
·සහතික පත්‍රය ගෙන්වාගත යුතු ක්‍රමය තෝරන්න.
·ලියාපදිංචි තැපෑලෙන් ගෙන්වා ගන්නේ නම් ඊට අදාල තොරතුරු ලබාදෙන්න
·SUBMIT” යන්න මගින් ඉදිරියට ගියවිට ඔබ විසින් ගෙවිය යුතු මුදල තිරයේ දිස් වේ.
·“Proceed to Payment” මගින් ගාස්තු ගෙවීමට පිවිසෙන්න.
·ණය කාඩ්පත්/හරකාඩ් පත් (Credit/Debit cards) හෝ ශ්‍රී ලංකා තැපෑල මගින් ගෙවීම් සිදුකල හැක.
·ඉහත ක්‍රම දෙකෙහිදීම ඔබට “Reference Number” එකක් ලැබෙන අතර එය ඉදිරි කටයුතු සඳහා ලඟ තබාගන්න.
·ඔබට ලැබෙන Reference Number එක භාවිතා කර තැපැල් කාර්යාලකට ගෙවීම් සිදුකල හැක.
·තැපැල් කාර්යාලයකට ගෙවීම් සිදුකලහොත් “I Already Made the Payments” යන්න මගින් පද්ධතියට පිවිස එහි සඳහන් උපදෙස් පරිදි කටයුතු කරන්න.
ගෙවීම් සිදුකිරීමෙන් පසු ඔබගේ සහතික‍යට අදාල ප්‍රතිඵල තිරයේ දිස්වේ.ප්‍රතිඵල වල ගැටළුවක් පවතී නම් ““Incorrect Results””මගින් ගොස් අදාල උපදෙස් පරිදි කටයුතු කරන්න.
නැතහොත් “Proceed” යන්න තෝරන්න. උපරිම වශයෙන් පැය 48 ක් තුල ඔබගේ විභාග සහතිකය නිවසටම ලැබෙනු ඇත. (“Collection Method” ලෙස “by hand” යන්න තේරුවහොත් ඔබ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ සහතිකපත්‍රය ලබාගත යුතුය)
·“Check Certificate Status” මගින් ඔබගේ සහතිකපත්‍රය ලබා ගැනීමට අදාලව පවතින තත්වය පරික්ෂා කල හැක.
·“Public Results Verification” මගින් නිකුත් කරන ලද සහතික පත්‍රයක නිරවද්‍යතාවය සනාථ කර ගැනීම සිදුකරගත හැක.
මෙම සේවාව මගින් පහත සඳහන් විභාග සහතික පත් නිකුත් කෙරේ.
– දේශීය අයදුම්කරුවන් සඳහා නිකුත් කරන සහතික
– විදේශීය රටවල පදිංචි අයදුම්කරුවන් සඳහා නිකුත්
කරන සහතික
– විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා යොමුකරන
සහතික
– ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සඳහා ඉදිරිපත්
කරන සහතික.
– ඇමෙරිකානු ග්‍රීන්කාඩ් සඳහා ඇමෙරිකානු
තානාපති කාර්යාලය සඳහා නිකුත් කරනු ලබන
සහතික
දේශීය අයදුම්කරුවන්ට සහ විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඔස්සේ අදාල ලිපිනයට සහතිකපත් තැපැල් කෙරේ.
එක් අයදුම්කරුවකුට එකවර එක් ලිපිනයකට පමණක් සහතික පත් තැපැල් කෙරේ.
විදේශ අමාත්‍යාංශය සඳහා යොමුකරන සහතිකපත් එම අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ වී සෘජුවම එම අමාත්‍යාංශයට යොමු කිරීමට කටයුතු කෙරේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි‍යෙක් විසින් අදාල සහතිකපත්‍ර ඩිජිටල් ක්‍රමයට අත්සන් කර මෙම යොමුකිරීම සිදු කෙරේ.
කෙටි පණිවුඩයක් මගින් අයදුම්කරු දැනුවත් කිරීමද සිදුවේ.
ඕස්ට්‍රේලියානු හෝ ඇමෙරිකානු තානාපති කාර්යාල සඳහා යොමුකරන සහතික විභාග දෙපාර්තමේන්තුව තුල මුද්‍රණය කර එය කෙටි පණිවුඩයක් මගින් අයදුම්කරුට දන්වනු ලැබේ.
එම කාර්යාල වල නියෝජිතයකුට හෝ අයදුම්කරුට පැමිණ එම සහතික රැගෙන යා හැක.

– විදේශීය බෙදා හැරීම් සඳහා EMS සේවාවට අදාල
ගාස්තු අයකෙරේ. EMS සේවාව නොමැති රටවල්
සඳහා Airmail ඔස්සේ සහතිකපත්‍ර යවනු ලැබේ.

Admin
Tags: විභාග සහතික
Previous Post

හේතු කියන්න නිලධාරීන් 03 ක් මානව හිමිකම් කොමිසමට

Next Post

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට ඉලක්ක කෙරේ

Admin

Admin

Related Posts

දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

සරසවි සිසුන්ට පහරදුන් පිරිස CID භාරයට

by Admin
March 30, 2023
ඉන්ධන නොලැබුණොත් අපි අතරමං : පාසල් ළමුන් ප්‍රවාහන සංගමය
දේශීය

පාසල් වෑන් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය – දුම්රිය ගාස්තුවල වෙනසක් නෑ

by Admin
March 30, 2023
138 පෞද්ගලික බස් වර්ජනයක / අද බස් ධාවනය මෙහෙමයි
දේශීය

අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව

by Admin
March 30, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

ඡන්දෙට මුදල් නොදීමට අදාළ පෙත්සම් දෙකක් අද කැඳවයි

by Admin
March 30, 2023
Next Post
ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට ඉලක්ක කෙරේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In