සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

    ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

    අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

    වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

    බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට

    බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

    ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට

    ජනපති අද සවස ජාතිය අමතයි

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

    75 වන ජාතික නිදහස් සැමරුම අදයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Manoj Dewarajage by Manoj Dewarajage
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
0
SHARES
291
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටේ පවතින සෞඛ්‍ය තත්වය අනුව තම දෙපාර්තමේන්තුව මගින් සේවාවන් ලබාදෙන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට පමණක් සිදු කිරීමට පහසුකම් සළසා ඇති බවයි එහි දැක්වෙන්නේ.

සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමුකරන බවද එම නිවේදනයේ සදහන්.

දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන ඩී ඕ ඊ මොබයිල් ඇප්ලිකේෂනය මගින්ද සහතික පත්‍ර අයදුම් කළ හැකි අතර මේ පිළිබද වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. 2001 හා ඉන් පසු වර්ෂවල සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාග සහතික පත්‍ර සදහා 011 යි 27 යි 88 යි 137 දුරකථනය අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

2001 ට පෙර වර්ෂවල සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාග සහතික පත්‍ර අයදුම් කිරීමටත් ධර්මාචාර්යය – මූලික පිරිවෙන් – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය වැනි සහතික පත්‍ර විභාග සදහා දෙපාර්තමේන්තුවේ නිල විද්‍යුත් තැපෑල භාවිත කරන ලෙසත් වැඩි විස්තර සදහා 011 යි 2 යි 78 යි 43 යි 23 දුරකථන අංකය අමතන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උසස්පෙළ සහ සාමාන්‍යපෙළ විභාග සදහා විද්‍යුත් තැපෑල මගින් විභාග අංක ලබාගැනීමට අයදුම් කිරීමේ තොරතුරු 011 යි 2 යි 78යි 13 යි 23 දුරකථනය ඇමතිමෙන් ලබා ගත හැකියි.

උසස්පෙළ සහ සාමාන්‍යපෙළ විභාගයන්හී නාම සංශෝධන සදහා 011 යි 2 යි 78 යි 45 යි 37 අංකය හෝ 011 යි 2 යි 78 යි 42 යි 08 දුරකථන අංකය අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: නිවේදනයක්රටේ පවතිනශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවසේවාවන් ලබාදෙනසෞඛ්‍ය තත්වය
Previous Post

ආනයනික කිරිපිටි මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවතට

Next Post

අසාද් සාලි ගොනුකළ පෙත්සම : විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට
දේශීය

ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක

by Admin
February 4, 2023
අගමැති ඇතුලු හිටපු කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි
දේශීය

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණ නියෝගයක්

by Admin
February 4, 2023
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද සිට
දේශීය

බිත්තර ගැන ඉන්දියාවේ වාර්තා දෙක අද රජයට

by Admin
February 4, 2023
ඇමති ධුර 06 ක් වෙනස් කෙරේ : පවිත්‍රාට ප්‍රවාහන / කෙහෙළියට සෞඛ්‍ය / විදුලිබල ලොකුගේට
දේශීය

ජනපති අද සවස ජාතිය අමතයි

by Admin
February 4, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

by Admin
February 4, 2023
Next Post
මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

අසාද් සාලි ගොනුකළ පෙත්සම : විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In