සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

    උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

    “දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”

    IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    PARLIAMENT

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

    නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

    IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

විනිසුරු වැටුප් වලින් බදු අය කිරීම වළක්වාලමින් පැනවු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Admin by Admin
6 days ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් දෙකක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබා දුන්නා.

අනතුරුව පෙත්සම මේ මස 22 වනදා කැදවීමට ද අධිකරණය නියම කළා. එමෙන්ම විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු මඬුල්ල නියම කළා.

ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

Admin
Tags: අභියාචනාධිකරණයඋපයන විට ගෙවීමේ බද්ද
Previous Post

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක් අද

Next Post

ශ්‍රී ලංකා ආර්ථිකයේ දරුණු පහළ යාමක්

Admin

Admin

Related Posts

දේශීය

ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

by Admin
March 22, 2023
VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට
දේශීය

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

by Admin
March 22, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

by Admin
March 22, 2023
“දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”
දේශීය

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

by Admin
March 22, 2023
PARLIAMENT
දේශීය

මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

by Admin
March 22, 2023
Next Post
උද්ධමනය පහළට

ශ්‍රී ලංකා ආර්ථිකයේ දරුණු පහළ යාමක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In