විධායක ජනාධිපති ධුරය රටට අවශ්‍ය බව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ගේද ස්ථාවරය බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
අස්ගිරි – මල්වතු මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT