සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    නව පාසල් වාරය හෙටින් ඇරඹේ

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

    පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටි අනතුරට පත්වු ලාංකිකයින්ගේ තොරතුරු

    කිසිදු කාරක සභාවක කටයුතු අත්හිටුවා නැහැ

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි

    නව පාසල් වාරය හෙටින් ඇරඹේ

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

    පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

    කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටි අනතුරට පත්වු ලාංකිකයින්ගේ තොරතුරු

    කිසිදු කාරක සභාවක කටයුතු අත්හිටුවා නැහැ

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Admin by Admin
3 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර පවතින නීතිරීති දැඩි කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් වෙළෙඳාම මැඩපැවැත්වීමට හා විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පුද්ගල වෙ‍ෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමකදී මිනිස් වෙළෙඳාම හා සම්බන්ධ නීති රීති තවදුරටත් දැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඒ අනුව, මිනිස් වෙළෙඳාම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්ගත කරනු ලබන ක්‍රීයාවලියක් හරහා දත්ත පද්ධතියක් වෙත එම තොරතුරු ගොනු කිරීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඊට අමතරව විදේශසේවා නියුක්ති කාර්යාංශ පනත සඳහා නව නීති රීති ඇතුළත් කර නව සංශෝධනයන් සිදුකිරීමට අදාළ යෝජනා රැසක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කළ බවද එම කාර්යංශය වැඩිදුරටත් පැවසීය.

Admin
Tags: විදේශ සේවා නියුක්ති කාර්යාංශය
Previous Post

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි

Next Post

Breaking: ඡන්දෙට සල්ලි නොදෙන මහා භාණ්ඩාගාර ලේකම්ට තහනම් නියෝගයක්

Admin

Admin

Related Posts

පාසල් පැවැත්වෙන කාල සීමාව පැයකින් දීර්ඝ වෙයි
දේශීය

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

by Admin
March 26, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

IMF සල්ලිවලින් ඉන්දියාවේ ණය ගෙවයි

by Admin
March 26, 2023
ජනප්‍රිය පුවත්

පොලිස්පතිට මාස 03 ක සේවා දිගුවක් ?

by Admin
March 25, 2023
දේශීය

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by Admin
March 25, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

කටාර් ගොඩනැගිල්ලක් කඩා වැටි අනතුරට පත්වු ලාංකිකයින්ගේ තොරතුරු

by Admin
March 25, 2023
Next Post

Breaking: ඡන්දෙට සල්ලි නොදෙන මහා භාණ්ඩාගාර ලේකම්ට තහනම් නියෝගයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In