වීසා නොමැතිව මෙරට රැදී සිටින විදේශිකයන් රදවා තබන මධ්‍යස්ථානයක සිටි ඉන්දීය කාන්තාවකට පහරදුන් මැඩගස්කර ජාතික කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සැකකාරියට අධිකරණයෙන් ඇප හිමිවු අත වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.