විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට යොමුකරවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යෝජනා කර තිබෙනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔමික්‍රෝන් නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති බැවින් නැවත පීසිආර් පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍යය තත්වයක් බවයි.